සිව්හෙලය - හෙල ගෝත්‍ර සතර
සිව්හෙලය.....
අතීතයේ ගෝත්‍ර සතරක් තිබුණා. ඒවා නම් වශයෙන් යක්ඛ, රක්ඛ, නාග සහ දේව ගෝත්‍රයන්. මෙම ගෝත්‍ර දැන් දක්‌නට ලැබෙන ජනවර්ග (සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්) වලට සමානයි.
යක්ඛ ගෝත්‍රයට අයත් අය යක්ෂයන් නොවේ. දේව ගෝත්‍රයට අයත් අතර දෙවියන් නොවෙයි. නාග ගෝත්‍රිකයන් නයින් නොවුණු අතර රක්ඛ ගෝත්‍රිකයන් රාක්‍ෂයන් නොවෙයි. රාවණා රජු යක්ඛ ගෝත්‍රිකයෙකු වුණ අතර රාම කුමරු දේව ගෝත්‍රිකයෙකු වුණා. කුවේර රක්ඛ ගෝත්‍රිකයෙකු වූ අතර විභීෂණ කුමරු නාග ගෝත්‍රිකයෙකු වෙනවා.
මේ ගෝත්‍ර හතරෙන් හෙලදිව ආධිපත්‍යය තහවුරු කර ගැනීමට හැකි වුණේ බොහෝ විට යක්ඛ හා දේව ගෝත්‍රිකයන්. උදාහරණයක් ලෙස රාවණා රජු හෙලදිව රජ කිරීමත් රාම කුමරු රාවණා රජු පරාජය කිරීම දැක්විය හැකියි. මේ නිසා දේවයන් සුර ලෙසත් යක්ඛයන් අසුර ලෙසත් හැදින්වුණා.
ඔබේ අදහස් comment කරන්න.

Comments
Post a Comment