රාවණ මහරජු
රාවණා - සිව්හෙලයේ මහරජ......
රාවණා යනුවෙන් හැඳින්වෙන්නේ අවුරුදු 5000 කට පමණ පෙර හෙලදිව රජ කළ රජ කෙනෙක්. ඔහුගේ පාලන කාලය හෙලදිව දීප්තිමත් යුගයක් වුණා.
රාවණා යන නමෙහි අර්ථයන් කිහිපයක් තිබෙනවා. එක් අර්ථයක් වන්නේ රා- සූර්ය වණා- වංශය යන්නයි. පුරාණ මූලාශ්‍ර වල දැක්වුණේ රාවණා රජු සූර්ය වංශිකයෙකු බවයි. තවත් අර්ථ වල දක්වා ඇත්තේ රා- රකින්නා වණා- වනාන්තර ලෙසින්. එයට අනුව මුළු ලෝකයේම වනාන්තර ආරක්ෂා කලේ රාවණා රජු ලෙස දැක්වෙනවා.
රාවණා රජතුමාට පටබැඳුණු නම් කිහිපයක් ද තිබෙනවා.
• යක්ෂ- රාවණා රජු යක්ෂ ගෝත්‍රිකයෙකු නිසා
• දසිස්- රාවණා රජුට හිස් දහයක් තිබෙනවා යැයි සැලකෙන අතර ඒ ඔහු ගේ විවිධ ඤාණයන් දහය නිරූපණය වනවා. තවත් අදහසක් වන්නේ ඒ ඔහු පාලනය කල ප්‍රදේශ දහයෙහි ඔටුනු පැළඳි නිසා බවයි. තවත් සමහරු කියන්නේ ඔහුගේ සන්නාහයේ ව්‍යාජ හිස් නවයක් තිබෙන නිසා බවයි.
රාවණා රජු ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක්. ඔහු වෛද්‍ය ග්‍රන්ථ කිහිපයක් ලියා තිබෙනවා. අර්ක ශ්‍රාස්ත්‍රය, අර්ක ප්‍රකාශ සහ කුමාර තන්ත්‍රය ඒවා වනවා.
රාවණා රජු ප්‍රවීණ සංගීතඥයෙක් ලෙස සැලකෙනවා. රාවණා රජු ඔහු විසින් ම සදාගත් සංගීත භාණ්ඩයක් වාදනය කර තිබුණා.
රාවණා රජු හෙල සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාවේත් ප්‍රවීණයෙක්.
රාවණා රජුගේ තොරතුරු,
• මව: කෛකේසී දේවිය
• පියා: විශ්‍රාවාස මුණි
• සහෝදරයා: කුම්භකර්ණ/ කුඹුක්කන්
ඤාති සහෝදර: කුවේර/ වෛශ්‍රවණ
සහෝදරියන් :විභීෂණ
:සුපර්ණකා, ධර, දුෂණ
• බිසව: මන්දෝදරී බිසව
• පුතු: මේඝනාද/ ඉන්ද්‍රජිත්
• ගෝත්‍රය: යක්ඛ
• රාජධානිය: ලංකාපුරය
• රථය: දඬුමොණරය/ පුෂ්පක රථය
M’possible Man
ඔබේ අදහස් comment කරන්න.

Comments
Post a Comment