ඓතිහාසික සිව්හෙලය
සිව්හෙලය....
ලංකාව කුඩා දූපතක් වුවත් එකල තිබුණු හෙලදිව විශාල දූපතක්. දැන් ලංකාව ලෙස ඉතිරිව ඇත්තේ එහි මධ්‍යයේ පිහිටි ලංකාපුරයයි.
පෙර හෙලදිව ගෝත්‍ර හතරක් තිබුණා. ඒ යක්ඛ, රක්ඛ, නාග සහ දේව වශයෙන්.
• යක්ඛ- මන්නාරම ආශ්‍රිත උතුරු වෙරළබඩ ප්‍රදේශය
• රක්ඛ- ලංකාපුර ඇතුළු මැද රටේ ප්‍රදේශ
• නාග- කැලණිය සහ රුහුණු ආශ්‍රිත වෙරළබඩ ප්‍රදේශ
• දේව- නැගෙනහිර ප්‍රදේශ
*මේවාට අමතරව ගිලී ගිය හෙලදිව ප්‍රදේශ අයත් වන අතර ඒවා දක්වා නැහැ.

Comments
Post a Comment