හිරන්‍යක්ෂ රජු
ලක් දෙරණේ ප්‍රථම යක්ඛ රජු
ලක් දෙරණේ ප්‍රථම රජු ලෙස සැලකෙන්නේ මහාමන්දාතු මහ රජතුමා යි. , අයිරන්, හිරණ්‍ය, හිරණි, ඊරණ, හියන්යක, ඉරණිය යන නම්වලින් ද එතුමා හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකාව ප්‍රධාන රට බවට පත් කොට හිරන්‍යක්ෂ සක්‌විති රජතුමා මුළු ලෝකයම පාලනය කළ බවටත්, "චක්‍රරත්න" නම් ගුවන් යානයෙහි නැඟී දේශ දේශාන්තරවල ගමන් කළ බවත් පැරැණි ලිපි ලේඛන, ග්‍රන්ථවල සඳහන්ව තිබෙනවා.
මෙතුමාගේ මව දිත්‍යා බිසව වන අතර පියා කාශ්‍යප මුණිතුමා යි. හිරන්‍යකාශ්‍යප කුමරු මොහුගේ සහෝදරයෙක් වන අතර හොලිකා කුමරිය නම් සහෝදරියක් වනවා.
හිරන්යක්ෂ මහ රජතුමා අයත් වන්නේ අසුරයන්ටයි. හිරන්යක්ෂ මහා මන්දාතු සක්‌විතු රජතුමා අඟහරු ග්‍රහලෝකය, සිකුරු ග්‍රහලෝකය ඇතුළුව තුන් ලොවම පාලනය කළ බව හින්දු ජන ප්‍රවාදයන්හි මෙන්ම සංස්‌කෘත බසින් ලියවුණු පොත්වල දැක්‌වෙනවා.
අසුර රජෙකු ලෙස සුරයන් අභිබවා ගෙන ගිය මෙම පාලනයේදී එතුමාට විරුද්ධව නැඟී සිටියේ භාරතයේ විෂ්ණු යි.
හින්දු සාහිත්‍යයට අනුව හිරන්‍යක්ෂ රජු සුරයන්ට විරුද්ධව මහී කාන්තාව පැහැරගෙන ජලයේ සගවා තැබූ බවත් විෂ්ණු රජු වහර නම් වල් ඌරු වේශයක් ගෙන රජතුමා ඝාතනය කළ බවත් මහා භාරතය හි විෂ්ණු පුරාණයේ සඳහන්ව තිබෙනවා.
ඉරානය සහ ඉරාකයේ නාමයන් හිරන්‍යක්ෂ රජුගේ නාමයට සමාන නිසා ඒ ඔහුගේ රාජධානි විය හැකි බව විශ්වාස කෙරෙනවා.

Comments
Post a Comment