ප්‍රාහ්ලාද රජු
අවිහිංසක යක්ඛයා
හිරන්යක්ෂ සක්‌විති රජතුමාගේ ඇවෑමෙන් අසුර රජු බවට පත්වන්නේ එතුමාගේ පුත් ප්‍රහලාද කුමරු යි. මෙතුමා සුර පක්‍ෂය සමඟ ගැටීම් ඇති නොකර පියාගේ අහිමි වී ගිය විශ්වයේ අධිපති බවට ද සටන් නොවැදී රාජ්‍ය පාලනය කළා.
මෙතුමාගේ මව ක්‍යාධූ බිසව වන අතර පියා වීර හිරන්යක්ෂ රජුයි. මෙතුමන්ගේ සහෝදරයන් අනුහ්ලාද, සංහ්ලාද සහ හ්ලාද කුමාරවරු යි. මොහු විරෝචන කුමරුගේ පියා වන අතර මහාබලි සහ බන අසුර රජුන්ගේ මුත්තණුවන් වනවා.
හින්දු සාහිත්‍යයට අනුව මෙතුමා විෂ්ණු දෙවියන්ගේ අනුගාමිකෙයක්.
කිසිදු ආයුධයක් අතට නොගෙන තුන් ලොවම ජයගත් ඔහුගේ බලයට බියවී ඉන්ද්‍ර දෙවියන් පවා පැන ගොස් තිබෙනවා.
දිනක් තමන්ට පුද සත්කාර නොකර නිසා එක්තරා බ්‍රාහ්මණයෙක් ප්‍රහ්ලාද රජුට ශාප කර තිබෙනවා. ඒ ශාපයෙන් ප්‍රාහ්ලාද රජු දේවයන් පරාජය කිරීමට සටන් කළ අතර විෂ්ණුගේ බලය ලබා ගත් දේව රජ ඉන්ද්‍ර ඔහුව පරාජය කොට තිබෙනවා.
ප්‍රාකෘත භාෂාව මොහුගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකියි.

Comments
Post a Comment